
ගොඩක් දෙනෙක් විවිධ මෘදුකාංග මගින් Disk Image සාදා ගැනීම, Mount කිරීම කරන අතර Daemon Tools භාවිතා කරන්නේ නිරායාසයෙන්. මම නම් වැඩිපුරම භාවිතා කලේ Power ISO යන මෘදුකාංගය. නමුත් මට ගැටඑ කිහිපයක් ආව නිසා මාස කිහිපයකට පෙරදී හොඳ Disk Imaging/Mounting මෘදුකාංගයක් සෙව්වා. මේ අතරේ තමයි Gizmo Central 2.7 හමුවුනේ. ඇත්තටම මෙහි …
මේ ගැන ලිපියක් දාන්න ඕන කියලා හිතුනත් වෙලාවක් තිබුනේ නෑ. ගොඩක් දෙනෙක් මේ වන විට Windows 7 පාවිච්චි කරනවා ඇති නේ. දැනට නොමිලයේ පාවිච්චි කරන්න පුළුවන් වන්නේ Versions 02ක් විතරයි. පළමු එක නම් ගොඩක් දෙනෙක් දන්න Windows 7 RC නිකුතුව. හැබැයි මේක තව මාස කිහිපයකින් කල් ඉකුත් වෙනවා. ඉතින් Windows …
හෙට නත්තල නේ, ඉතින් SBU Community එකට හොඳ නත්තල් තෑග්ගක් දෙන්න ඕන කියලා සිතුනා. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා සිතනවා. මේක Excel 2002/2003 ගැන සිංහලෙන් ලියවුනු ebook එකක්. ලබා දෙන්නේ නම් නොමිලේ, හැබැයි වාණිජමය ස්වරූපයක් සහිත කිසිදු CD, DVD හෝ වෙනත් ඕනෑම මාධ්‍යක අන්තර්ගත කිරීමට නම් අවසර නෑ හොඳේ.
Pages – …
Twitter කියන්නේ මොකක්ද කියලා කියන්න ඕන නැහැනේ. ගොඩක් දෙනෙකුට Twitter Account එකක් තියෙනවා. මේ ගැන කියනව නම් ගොඩක් දෙවල් කියන්න පුළුවන්. සමහරු නම් මේක හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඔබටත් Twitter Account එකක් තියෙනවා නම් පළමුවෙන්ම කියන්න තියෙන්නේ ඔබව අනුගමනය කරන අයට (Followers) කරදරයක් නොවන ලෙස මෙම සේවාව භාවිතා කරන්න කියලා. …
Blog එකක් ලියනවා කියන්නේ පහසු කටයුත්තක් නම් නෙමෙයි. ඒ සඳහා කාලය සොයා ගැනීම තමයි මට තියෙන ප්‍රධාන ගැටළුව. මේ සඳහාම කියලා කාලය කැප කරන්න නම් හරිම අමාරුයි. එත් කොහොම කොහොම හරි ලිපි ලියන්න දඟලනවා. මුලදී මට තිබුන ගැටළුවක් තමයි WP-Admin Panel එකෙන් ලිපි අන්තර් ගත කරන්න යාමේදී ගත වන කාලය. …
ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැන ලියන්න ඕන කියලා සිතුනා. Dropbox ගැන අහලා තියෙනවද? මේක File Sharing සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන මෘදුකාංගයක්. උදාහරණයක් වශයෙන් ඔබගේ නිවසේ තිබෙන පරිගනකය තුලදී සිදු කරන ලිපිගොනු හා කාර්යාලීය පරිගනකය හා සම්බන්ධ කොට තබා ගන්න අවශ්‍ය නම් මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. Dropbox මෘදුකාංගය ඉහත පරිගනක දෙකෙහිම ස්ථාපනය සිදු …
Microsoft Office 2010 beta ළඟදීම
Microsoft සමාගම විසින් Office 2010 beta සංස්කරණය ඉදිරි සති කිහිපය තුලදී නිකුත් කිරීමට යන බව මට දැන ගන්න ලැබුනා. මීට ප්‍රථම Office 2010 “Technical Preview” සංස්කරණය මා දැක තිබුනත් අතපත ගාන්න වෙලාවක් තිබුනේ නෑ. මොකද පසුගිය දවස්වල වැඩි කතා බහට ලක් වුනේ Windows 7 නිසා ඒ …
හැමෝම වාගේ Google Wave ගැන කථා කරනවා, මටත් Wave account එකක් හදා ගන්න ඕන වුනත් ඒ සඳහා අවශ්‍ය ආරාධනාවක් ලැබුනේ නෑ. Google Wave අඩවියෙන් දෙපාරක් වෙනත් ලිපින භාවිතා කරලා ඉල්ලීම් කලත් පරක්කුයි වගේ. ඔන්න ඔය අතරේ තමයි Crazzycool හමුවුනේ. ඔහු මාව Google Wave සඳහා නිර්දේෂ කර තිබුනා, දවස් 3-4 කට …